2024 අධ්‍යන වර්ෂයට අදාලව කෑ/වර/නියදුරුපොල මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නායකත්ව ගුණාංග වර්ධනය
කිරීමේ අරමුණින් පැවැත්වූ නායකත්ව සංවර්ධන වැඩසටහන සාර්ථකව නිමා කරන ලදී.එහෙදි දරුවන් ඔව්න්ගේ දක්ෂතා ඉදිරිපත් කරමින් ඒ සදහා සක්‍රියව දායක වූ බව දරුවන්ගේ අදහස වේ.






