විදුහල්පති පණිවිඩය
කේ.එල්.එල්.ජයසිංහ මිය
අනාගත අභියෝග ජය ගත හැකි මනා පෞරුයකින් හෙබි සාරධර් ම පිරි දරු පරපුරක් බිහිකිරීම දැක්ම කරගත් හා ඒ ඔත්සේ විද්‍යාලයීය ගමන්මග සදමින් මනා පෞරුෂයෙන් හෙබි පුතුන් හා දියණියන් බිහි කිරීම ඉතා ඈත අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අප විද්‍යාලයීය ප්‍රධාන අපේක්ෂාව වේ. මෙය අප හට ඉමහත් සතුටකි. එකම දම්වැලක පුරුක් මෙන් ගුරු, සිසු, දෙමාපිය හා ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එකට බැදී කටයුතු කිරීම අප විද්‍යාලයීය භෞතික හා අධ්‍යාපන සංවර්ධනයේ විශේෂත්වය වේ.
මෙම වැඩසටහන මගින් විද්‍යාලයේ දියුණුවට හේතුවෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි
කේ.එල්.එල්.ජයසිංහ මිය
විදුහල්පති
කෑ /වර /නියදුරුපොල මහා විද්‍යාලය.






