කෑ/වර/නියදුරුපොල මහා විද්‍යාලය

2024 සමස්ත ලංකා සංගිත තරගවලියේ ප්‍රථම ස්ථානය

අ.පො.ස. සා.පෙළ විභාගය2024(25) අයදුම් කරුවන් ලියාපදිංචි කිරීම

img-20241106-wa00541.jpg
slide-3.png

අප පාසලේ (නියදුරුපොල විද්‍යාලය) ද්වීථික අංශය 6 වසරේ සිට 13 වසර දක්වා සමන්විතය.මෙම සිසුන්ගේ අධ්‍යාපනය සදහා විද්‍යාගාර,පරිගණකාගාර,පුස්තකාල,වැනි පහසුකම් පාසැල විසින් සපයා ඇත.පාසල් සිසු සිසුවියන්ට පහත විෂයන් ඇතුලත් අධ්‍යාපනික වැඩසටහන් පාසැල තුල පවත්වාගෙන යයි.විෂය සමගාමීව බාලදක්ෂ,පරිසර නියමුබට කාණ්ඩයන් පාසැල තුල ස්ථාපිතය

 6 සිට 11 දක්වා විෂයන්
සිංහල ඉංග්‍රීසී දෙමළ භාෂාව කෘෂි තාක්ෂණය
බුද්ධ ධර්මය විද්‍යාව චිත්‍ර ගෘහවිද්‍යාව
ගණිතය ඉතිහාසය නැටුම් ප්‍රයෝගික තාක්ෂණ කුසළතා
භූගෝල විද්‍යාව පුරවැසි අධ්‍යනය සංගීත සෞඛ්‍ය  හා ශාරීරික අධ්‍යාපනය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය  

 

අ.පො.ස (උ.පෙළ) සදහා කළා විෂය ධාරාව යටතේ  පහත සදහන් විෂයයන් ඉගෙන්වීම් කටයුතු සිදුකෙරේ.

 

කළා විෂය ධාරාව
සිංහල ඉතිහාසය බෞද්ධ ශිෂ්ටාචාරය