කෑ/වර/නියදුරුපොල මහා විද්‍යාලය

2024 සමස්ත ලංකා සංගිත තරගවලියේ ප්‍රථම ස්ථානය

අ.පො.ස. සා.පෙළ විභාගය2024(25) අයදුම් කරුවන් ලියාපදිංචි කිරීම

img-20241106-wa00541.jpg
slide-3.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එන්.පී.කේ.කරුණාරත්න මිය

පාසැල තුළ දී ලබාදෙන අධ්‍යාපනයට අමතරව සාර ධර්ම තුළින් පෝෂණය වූ නිරෝගී,රටට වැඩදායි දරු පරපුරක් බිහිකිරීම අපගේ අරමුනයි .දැඩි ආර්ථික, සමජියිය අපහසුතා මැද පාසලට පැමිණෙන දරුවන්ගේ කායික මානසික නිරෝගිතාවය ඉහල නංවමින් ඔව්න්ගේ අධ්‍යාපන මට්ටම වැඩි දියුණු කිරීමට විදුහිපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සම විටම කැපවී සිටිමු.සම්පත් බහුල ජනප්‍රිය පාසල් සමග ගැටෙමින් පාසැල ජනප්‍රිය පාසලක් බවට පත් කිරීම අපගේ ඒකායන අරමුණයි.ඒ සදහා  නියදුරුපොල මහා විද්‍යලිය සිසු දරු දැරියන්ට මගේ සුභාශින්ෂණ එක් කරමි

එන්.පී.කේ.කරුණාරත්න මිය
නියෝජ්‍ය විදුහල්පති
කෑ/වර නියදුරුපොල ම.වි .