කෑ/වර/නියදුරුපොල මහා විද්‍යාලය

2024 සමස්ත ලංකා සංගිත තරගවලියේ ප්‍රථම ස්ථානය

අ.පො.ස. සා.පෙළ විභාගය2024(25) අයදුම් කරුවන් ලියාපදිංචි කිරීම

img-20241106-wa00541.jpg
slide-3.png

අප පාසලේ නිල පාට ලෙස භාවිතා කරන්නේ තද නිල්,රතු සහ කහ පාටයි.පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා පාට ලෙස මෙම පාට භාවිතා කරයි.අප පාසලේ ප්‍රධාන පාට තුන වන,නිල්, කහ, රතු යන පාට භාවිතා කිරිමේ අරමුණු වන්නේ

  • නිල් පාටින් ශිෂ්‍යයාත්
  • රතු පාටින් අධ්‍යාපනයත්
  • කහ පාටින් ආලෝකයත් නිරුපනය කරයි .

ඒ අනුව 'ශිෂ්‍යයා අධ්‍යාපනයෙන් ආලෝකය කරා යන්නේය' යන අදහස් කර ඇත.

නිල් කහ රතු