ගුණ දම් පිරි පරපුරක් තනන්නට
නීති පෙරමුණ සදනා
නමදිමු නමදිමු සිරස නම අප
නියදුරුපොල විදුහල් මතා
දස්කම් විස්කම් එඩි බල පාමින්
රට දැය සමයට පණ පොවනා
දාසෙන් මහසෙන් රජුන්ගේ මග ගත්
අපි වෙමු දරු කල ලොව දිනනා
ගුණදම් පිරි ..............
තමන් හිසට තම අතම සෙවන කර
ධිර වීර මුදු ගුණ මවනා
සිරිකක් අභරේ ජය ධජ නංවන
පරපුරවෙමු නීති ලොව දිනනා
ගුණදම් පිරි .......///






