කෑ/වර/නියදුරුපොල මහා විද්‍යාලය

2024 සමස්ත ලංකා සංගිත තරගවලියේ ප්‍රථම ස්ථානය

අ.පො.ස. සා.පෙළ විභාගය2024(25) අයදුම් කරුවන් ලියාපදිංචි කිරීම

img-20241106-wa00541.jpg
slide-3.png

දැක්ම

සහ

මෙහෙවර

"ගුණ නැණයෙන් පිරි කුසලතා පුර්ණ නිරෝගිමත් දරුවන්."

"බෞද්ධ ශික්ෂණය තුලින් පෝෂණය වූ ශ්‍රී ලාංකීය සමාජය තුළට භෞතික හා මානව සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් පාසලේ දැක්ම කරා ළගාවියහැකි සමබර පෞර්ශයකින් හෙබි සිසු පරපුරක් බිහිකිරීම ."