කෑ/වර/නියදුරුපොල මහා විද්‍යාලය

2024 සමස්ත ලංකා සංගිත තරගවලියේ ප්‍රථම ස්ථානය

අ.පො.ස. සා.පෙළ විභාගය2024(25) අයදුම් කරුවන් ලියාපදිංචි කිරීම

img-20241106-wa00541.jpg
slide-3.png
පාසල ආරම්භ වූ වසර 1931
පාසල රජයට පවරා ගත් වසර 1962
පාසල් වර්ගය 1C
පාසල් අංකය 13406
සංගණන අංකය 24189
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 03
පාසල පිහිටි පළාත සබරගමුව
දිස්ත්‍රික්කය කෑගල්ල
කලාපය කෑගල්ල
කොට්ඨාසය වරකාපොල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වරකාපොල
ග්‍රාම සේවක වසම වේරගොඩ
ග්‍රාම සේවා කොට්ඨාස අංකය  93
මුළු ශ්‍රේණි ගණන 12
මුළු පන්ති ගණන 12
2022  දෙසැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 85
2022 දෙසැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 20
පාසලේ වර්ණය නිල්, කහ, රතු