පුවත් හා විශේෂ අවස්ථා
2024 අධ්‍යන වර්ෂයට අදාලව කෑ/වර/නියදුරුපොල මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නායකත්ව ගුණාංග වර්ධනය
නියදුරුපොල මහා විද්‍යාලයේ දූ දරුවන් සඳහා විදුහල්පතිතුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලයේ මගපෙන්වීම යටතේ සිදුකළ පෙරපොහොය වැඩසටහන
"දරුවන් රැකගමු සමසේ සලකමු" යන මාතෘකාව යටතේ ලෝක ළමා දින සැමරුම පැවැත්විණි.






